මල්ලවපොර ලෝක ශූරතාවලියක දී නෙත්මි ඓතිහාසික ජයක් ලබයි
ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කාන්තා කි.ග්රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.
ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කාන්තා කි.ග්රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.
'මාර්තු 12 ව්‍යාපාරය' විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreමියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ(05) දිවයිනට පැමිණියේ ය.
Read Moreජනාධිපතිවරණය ආශ්‍රිතව සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදු කරන නීතී විරෝධී ප්‍රචාර ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (06) ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
Read Moreජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද(06) තුන්වැනි දිනටත් සිදු කෙරේ.
Read Moreහිටපු පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ උගන්ඩා ජාතික කාන්තා මැරතන් ශූරියක වන රෙබේකා චෙප්ටිගෙයි සිදුවීමෙන් දින ගණනකට පසු මියගොස් තිබේ.
Read Moreරාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
Read Moreඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (5) පෙරවරුවේ සිදුකෙරිණි.
Read Moreජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උද්ඝෝෂණ මාලාවක් අද (05) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Read More