කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ගෞරවනීය කලාකරුවන් වන නාට්‍ය හා චිත්‍රපට නළු කිරිල් සයිත්සෙෆ්, කලා ශිල්පිනි ආන්නා දෑකවා, සංගීතඥ යූරි පති - යෙන්කා සහ සිනමා නිළි අන්ෆීසා ව්යෝර්නිහ් සමඟ මෙම දින හතර තුළ නිර්මාණාත්මක හමුවක් ද සංවිධානය කර තිබේ.
නොවැම්බර් 1 වැනිදා ‘සෙන්පති ' සවස 5ටත්, 2 වැනිදා ‘ජල සූත්‍රය’ සවස 2ටත් ‘රුධිර මාදිලිය’ සවස 5ටත් තිරගතවන අතර, 3 වැනිදා ‘රුසියාවේ ලෝකඩ අශ්වාරෝ-හකයා' සවස 2ට, 4 වැනිදා 'හිරෝකා (සෙප්පට විජ්ජා ගම්මානය) සවස 5ට තිරගත වීමට නියමිතය.
ඉහත කලාකරුවන් පිළිවෙළින් සෑම දිනයකම ඔබ සමඟ නිර්මාණාත්මක සැඳෑවකට එකතු වනු ඇත.
රසික කොටුදුරගේ

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.