සිංහල, දෙමල, මුස්ලිම් බහුතර කැමැත්ත දිනාගත් ආණ්ඩුවක් හදනවා - අනුර
ජාතික ජන බලවේගය රජයක් යටතේ ඉතිහාසයේ පළමු වතාවට සියලු ජාතින්ට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්මත කර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.