පුවත්

රට ගොඩනැංවීමට සියලු පාක්ෂිකයින්ට රනිල් ආරාධනා කරයි

රට ගොඩනැංවීමට සියලු පාක්ෂිකයින්ට රනිල් ආරාධනා කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

තමා පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව සජිත් හෙළි කරයි

රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

Read More

ඕනෑම අධිකරණයකට මුහුණ දෙන්න අපි සූදානම් - නාමල්

අයුතු ලෙස උපයාගත් ධනයක් හෝ දේපොලක් ලොව කොහේ හෝ ඇති බවට සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවත් එසේ කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.

Read More

දිලිත් ගෙන් සෑම පුරවැසියකුටම උපන්දා සිට ඩිජිටල් අංකයක්

සෑම පුරවැසියෙකුටම ඩිජිටල් අනන්‍ය අංකය ලබාදෙන බව හැකිනම් දින වකවානු සහිතව පවසන ලෙස සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින්ට අභියෝගක් කරමින් පවසයි.

Read More

සමාජ මාධ්‍ය වීඩියෝ ගැන නීතිය දැඩිවෙයි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ පැරණි සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කිරීම සහ එවැනි වීඩියෝ පට පළ කරන්නන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Read More

අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට : කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්‍රචාරක රැස්වීම් හෙට (18) කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතය.

Read More

සජබ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.

Read More

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන තීරණයක්

පසුගිය ඉරිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

Read More

ජනපතිවරණ දින අනීතික ක්‍රියා පැමිණිලි කිරීමට විශේෂ දුරකථන අංක

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

Read More