පුවත්

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට බෙදුණු තීන්දුවක්

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට බෙදුණු තීන්දුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

අක්‍රීයව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ තත්ත්වය ක්‍රියාකාරී මට්ටමට ළඟාවීම නිසා අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම් දී තිබේ.

Read More

නීතිපති නියෝගය රිවර්ස්

ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් මුදා හැරීමේ නියෝගය නීතිපති අතිහිටවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

Read More

අදානි මෙරට සුළං බල ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකාවේ යෝජිත ඩොලර් බිලියන 1 ක පුනර්ජනනීය සුළං බලාගාර සහ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියෙන් ඉවත් වන බව අදානි ග්‍රීන් එනර්ජි සමාගම ආයෝජන මණ්ඩලයට (BOI) දන්වා තිබේ.

Read More

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනා

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ ය.

Read More

අදත් පැයක් අඳුරේ - විදුලිය කැපෙන වෙලාව මෙන්න

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර 3 අක්‍රිය වීම නිසා අද දිනයේදී ද පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් දිවයිනේ සියලු ප්‍රදේශවලට විදුලිය සැපයීම කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More

සැකකරුවෙකු මිය යාමේ සිද්ධියට පොලිස් කොස්තාපල්වරු හතරක් අත්අඩංගුවට

වාද්දූව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ඇපමත මුදාහැරීමෙන් පසු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිසියේ කොස්තාපල්වරු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රවීගේ මන්ත්‍රී යෝජනාවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු එකඟයි - අගමැතිනිය

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

පෞද්: වෛද්‍ය විද්‍යාලවල පුහුණුවට රජයේ රෝහල් දෙන්නේ නෑ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සායනික පුහුණුව සඳහා රජයේ රෝහල් කිහිපයක් ලබාදීමට ගත් තීරණය අහෝසි කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අරගලයෙන් දේපළ හානි සිදුවුනා කියා රජයෙන් වන්දි ගත් දේශපාලකයින් මෙන්න

පසුගිය 2022 වසරේ පැවති අරගල සමයේදී දේපළ හානි සිදු වූ බව පවසමින් රජයෙන් වන්දි ලබාගත් දේශපාලකයින් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් අද (6) පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදුකළේය.

Read More