පොලීසිය ජඩ මාධ්‍යට දෙහි කපයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියට අදාළව ‘බී’ වාර්තාවේ සඳහන් වෛද්‍යවරියගේ ප්‍රකාශයේ සම්පින්ඩනය උපුටා දක්වමින්, එම වින්දිත පාර්ශවය අගතියට පත් කරමින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් ප්‍රවෘත්ති පළ කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.