මිහින්තලේ හිමි ජනපති සටනට ?
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
ජනපති අපේක්ෂකත්වයට ආරාධනාවක් ලැබුණහොත් රටේ ජනතාව වෙනුවෙන් ඊට සූදානම් බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයක වන අල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි 67 වන මහලෙන් ඇද වැටී දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read Moreමහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකතන ඇමැතුමක් ලබා දුන් බව කියන වටවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාව බරපතළ අනතුරක හෙළීමක් වන හෙයින් එම ආයතනය පෞද්ගලීකරණය නොකළ යුතුයැයි ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ දේශපාලනඥ අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් ගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා හෙට (03) පස්වරු 1ට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.
Read Moreබෝම්බයක් ඇති බවට ලැබුණ තොරතුරකට අනුව මහනුවර මහාධිකරණ සංකීර්ණය පූර්ණ පරීක්ෂාවකට ලක්කෙරුණා.
Read Moreලිට්රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර තිබේ.
Read Moreගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරුද්ධ ජයරත්න ගේ මන්ත්‍රී වරප්‍රසාද කඩ කර ඇති බැවින් ඇයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබෙනවා.
Read Moreණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (02) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි.
Read Moreබස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 5.07 කින් පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසයි.
Read Moreශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 17 වැනි වරටත් සංවිධානය කළ ‘‘පැණසර ලොවකට පියාපත්‘‘ මහනුවර පොත් ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී අද (1) අති උත්කර්ශවත් අයුරින් ආරම්භ විය.
Read More