ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලිය සැපයුම යථා තත්ත්වයට
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
පසුගිය නොවැම්බර් 16වනදා සිට අද (4) ප.ව. 6 දක්වා කාලය තුළ ලැබුණු දත්ත මත පදනම්ව නිකුත් කළ නිවේදනයට අනුව පුද්ගලයින් 345ක් තවමත් අතුරුදන්ව සිටියි.
පවුල් 48,559ක පුද්ගලයින් 171,492ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.