ලාංකිකයන්ගේ ආරක්ෂාවට විදේශ අමාත්‍යාංශයෙන් හදිසි ප්‍රතිචාර ඒකකයක්
මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
සශ්‍රීකත්වය ළඟාකර දීම වෙනුවෙන් හිරු දෙවියන්ට කෘතවේදීත්වය දැක්වීම අරමුණු කරගෙන ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අද (15) යි.
අස්වනු නෙළීම සංකේතවත් කරමින් තෛපොංගල් උත්සවය පවත්වන අතර මෙහිදී අස්වනු ලබාදීමට මුල් වූ ඉර, මහපොළොව, වැස්ස මෙන්ම ගවයන් ද දේවත්වයෙහිලා සලකමින් කෘතවේදීත්වය පළ කරයි.
පොංගු යනු පිරි ඉතිරී යෑම වැනි අර්ථයක් සහිත වචනයක් වන අතර පොංගල් බත් හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන උත්සවයේ ආහාරයයි. එය හකුරු, ගිතෙල්, කිරි, මුද්දරස්පලම් වැනි දේ යොදා පිසින ලද පැණි රස බතකි.
හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු කෙරේ. කිරි උතුරවා යෑමට සලස්වමින් සියලු දෙනාට සෞභාග්‍යය උදා වේවායි ප්‍රාර්ථනා කිරීම පොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙදින හින්දු භක්තිකයන්ගේ නව වසරක උදාව ලෙස ද සැලකේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැද පෙරදිග පවතින තත්ත්වයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.
2026 වසරේ ශ්‍රී ලංකාවට දිස්වන ප්‍රථම සහ අවසාන ග්‍රහණය චන්ද්‍රග්‍රහණයක් වන අතර එය අද( 03) අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස අපට දර්ශනය වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.