CLOSE

පුවත්

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් අවසන් පූර්ව තරගය: පකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

අපරාජිත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ මීළඟ තරගය අද රාත්‍රියේ දී පැවැත්වීමට නියමිත යි.

Read More

මරණ සිය ගණනකට නොවැටුණු හසීනා ගේ කිඹුල් කඳුළු

බංග්ලාදේශයේ ඇවිලී ගිය විරෝධතා නිසා සියගණනකගේ දිවි අහිමිව ගොස් තිබිය දී ඒ සම්බන්ධයෙන් කිසිදු අනුකම්පාවක් නොදැක්වූ එරට අගමැතිනි ෂෙයික් හසීනා, විරෝධතා නිසා හානියට පත්වූ දුම්රිය ස්ථානයක් දැක කඳුළු හෙලීම බොහෝ දෙනකුගේ විවේචනයට ලක්වී තිබේ.

Read More

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගැන තීරණය සඳුදා

එළඹෙන සඳුදා (29) දේශපාලන මණ්ඩලය රැස්වී තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.

Read More

පොලිස්පති ධුරය හිස්ව නැහැ - දිනේෂ් ගුණවර්ධන ගෙන් විශේෂ ප්‍රකාශයක්

පොලිස්පති ධුරය හිස්ව නොමැති බවත්, ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ නොහැකි බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීමේ ගැසට්ටුව ප්‍රකාශයට

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැම්පත් කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය මෙන්න

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ වෙත නීති උපදෙස් ලැබී ඇත.

Read More