මං ඉස්සරහ මොනරෙක් අගෝස්තු 1 වේදිකාවට
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මානවීය අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ඉදිරිපත් කරන "මං ඉස්සරහ මොනරෙක්" නාට්‍ය අගෝස්තු 1 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී (Nat) රංගගත කිරීමට නියමිත ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මානවීය අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ඉදිරිපත් කරන "මං ඉස්සරහ මොනරෙක්" නාට්‍ය අගෝස්තු 1 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී (Nat) රංගගත කිරීමට නියමිත ය.
රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස ට සහ අනුර කුමාර දිසානායක ට ආරාධනා කරන බව ද පැවසීය.
Read Moreසිය විදෙස් සංචාර සඳහා වැය වූ මුළු මුදල රට හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreඅධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreවිදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
Read More2024, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරග අද (21) රාත්‍රී 7.30 ට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්යක්ෂ අසංක අබේගුණසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreසමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.
Read More2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.
Read Moreක්‍රිකට් ක්‍රීඩකයින් මීට වඩා නිහතමානීව කටයුතු කරන්නේ නම් තරග පරදින විට ජනතාවගෙන් මෙතරම් බැනුම් අසන්නට සිදුනොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.
Read Moreශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජපානයට ගොස් තිබේ.
Read Moreවිශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
Read More