ට්‍රම්ප්ගෙන් රටවල් 12කට තහනමක්
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
අධික උෂ්ණත්වය හේතුවෙන් ඉකුත් පැය 72 ක කාලයක් තුළ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ මරණ අටක් වාර්තා වී තිබේ.
මැයි මාසයේදී නිකුත් කරන ලද නිල සංඛ්‍යාලේඛනවලට අනුව මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ඉන්දියාව පුරා 60 දෙනෙක් අධික උණුසුම ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මිය ගොස් ඇත.
නමුත් පිටිසර ප්‍රදේශවල මරණ වාර්තා නොවන බැවින් මෙම සංඛ්‍යාව ඉහල යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.
මෑතකදී සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවූ බව බලධාරීහු පවසති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානම සඳහන් කරමින් රටවල් 12 ක පුරවැසියන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරන ලියවිලිවලට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.
2025 IPL ශූරයන් බවට පත්වූ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු චින්නස්වාමි ක්‍රීඩාංගනය අසල අද (4) පැවති සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාව පකිස්ථානයේ ස්ථාන 09කට අද (07) අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාර නිසා පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ.