පුවත්

ගම්පහින් පැරදුණු 'දිලිත්' ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යයි

ගම්පහින් පැරදුණු 'දිලිත්' ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබේ.

මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු 150ක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ.

Read More

මනාප 7,16,715ක් ලබා විජිත හරිනි පහු කරයි

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මනාප ඡන්ද 7,16,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.

Read More

මහින්ද අභිබවමින් අගමැතිනියගෙන් ඓතිහාසික මනාප වාර්තාවක්

2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.

Read More