පුවත්

දුෂණ විරෝධී වැඩට ජපානෙන් ඩොලර් මිලියන 2.5ක්

මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබා දී තිබේ.

Read More

නිශාන්ත වික්‍රමසිංහ තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

හන්තාන ගොස් අතුරුදන්වූ ළමුන් ඇතුළු පිරිසක් මුදා ගැනේ

ඊයේ සවස (28) හත්තාන කදු මුදුන නැරඹීමට ගොස් අතරමන් වී සිටි මහනුවර, රටේමුල්ල ප්‍රදේශයේ අවුරුදු 12 ත් 24 ත් අතර වයසේ පසුවන ළමුන් ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුදා ගැනීමට යුද හමුදාව සහ පොලීසියට හැකි වී තිබේ.

Read More

ජනපති අනුර දකුණු අප්‍රිකානු හිටපු ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ඊයේ (26) පස්වරුවේ සිදු කර තිබේ.

Read More