නවතම ප්රවෘත්ති

"කාගෙද මේ මූණිස්සම්..." විමල් යුද්ධය ගැන සෝ ගී ගයයි

ඊශ්‍රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුදමය ප්‍රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් ජා.නි.පෙ නායක විමල් වීරවංශයන් විසින් රචනා කොට ගායනා කරන ලද "කාගේද මේ මූනිස්සම්?" ගීතය Youtube අවකාශය ඔස්සේ ජනගත කිරීම අද (08) ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේදී සිදු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක එක්දින තරගය අද (8)

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) පස්වරු 02:30ට දිවා රාත්‍රී තරගයක් ලෙසින් ආරම්භ කිරීමට නියමිත යි.

Read More

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් අද (08) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

Read More