බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ගේ පළා යාම සහ ඉල්ලා අස්වීමෙන් පසු එරට ඩකා අගනුවර ජන සැමරුම් මෙන්ම කොල්ලකෑම් ද දක්නට ලැබුණේ මෙලෙසින්.