පාස්කු ප්‍රහාර චෝදනාවට නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර
රජය විසින් කළ යුතුව ඇත්තේ, දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල කෙරෙහි අවධානය යොමු කරනු වෙනුවට, රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල අත්කර දීම සඳහා සිය අවධානය යොමු කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ පවසයි.