පොලිස් නිලධාරීන්ට රු 7,000ක දීමනාවක්
පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 45දෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreඑක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සරණාගත ප්‍රතිපත්ති අනුව, එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා දී ඇති පුද්ගලයන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර වසර 20ක් බලා සිටීමට සිදුවනු ඇත.
Read Moreටින් මාළු සඳහා පැවති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.
Read More2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
Read Moreදූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් එම ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප පලකිරීම අවධානම් සහගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් පවසයි.
Read Moreසන්ධාන ගොඩනැගීමේ දී ආරම්භයේ ඊට දායකත්වය ලබාදෙන්නේ සුළු පිරිසක් නමුත් පසුකාලීනව එම සන්ධාන ආණ්ඩු පෙරලන මහා ප්‍රවාහයක් බවට පත්වෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල පවසයි.
Read Moreඅනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.
Read More2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැමිණියේය.
Read More