පුවත්

පාසල් සිසුන්ට ඊ-තක්සලාවට ප්‍රවේශය පහසු කරයි

පාසල් සිසුන්ට ඊ-තක්සලාවට ප්‍රවේශය පහසු කරයි

'දිට්වා' සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊ-තක්සලාව ඩිජිටල් ඉගෙනුම් වේදිකාව ශක්තිමත් කර තිබේ.

‘Rebuilding Sri Lanka’ අර­මු­ද­ලට මිලි­යන 1,893ක්

දිට්වා සුළි කුණා­ටු­වෙන් විප­තට පත් ජන­තා­වට සහන සැල­සීම සඳහා රජය ආරම්භ කළ Rebuilding Sri Lanka අර­මු­ද­ලට ඊයේ (10) වන විට රුපි­යල් මිලි­යන 1,893ක් ලැබී තිබෙන බව රජය අව­ධා­ර­ණය කරයි.

Read More

චාමික පීතෘභාවය පිළිගන්න බැහැ කියයි, ඇප හිමිවෙයි

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න රුපියල් මිලියනයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (8) නියම කර තිබේ.

Read More

ආපදා මරණ 627ක් - 190ක් අතුරුදන්

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ආපදා මරණ 607ක් දක්වා ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 607ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

දෙසැම්බර් 9,10 සහ 11 වනවිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ආපදා මරණ 481ක් දක්වා ඉහළට

සමස්ත දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.

Read More

ආපදා මරණ 400 ඉක්මවයි

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More