පුවත්

ගුරු­ව­රු 23,000ක් අලුතින් බඳවා ගන්නා බව අගමැතිනිය කියයි

ගුරු­ව­රු 23,000ක් අලුතින් බඳවා ගන්නා බව අගමැතිනිය කියයි

රජයේ පාසල් පද්ධ­තිය තුළ පව­තින ගුරු පුර­ප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අව­සා­නයේ දී ආරම්භ කරන බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය පවසයි.

හොරණ සෙනෙහසේ කැදැල්ල ගිනිබත් වීමෙන් 11ක් මරුට - තුනක් අතුරුදන්

හොරණ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ "සෙනෙහසේ කැදැල්ල" නම් වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා අත්පන්දු, කැරම් සහ හොකී යන ජාතික ක්‍රීඩා සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පියවර ගෙන තිබේ.

Read More

‘ප්‍රජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්’ වැඩසටහන අද ඇරඹෙයි

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් අද (02) ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසයි.

Read More

මීගොඩ අනතුරකින් 6ක් මරුට : රියදුරු බීමත්ව සිට ඇතිබව හෙළිවේ

මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා CERT ආයතනයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

මාර්ග වල සවි කර ඇති CCTV කැමරා පද්ධති මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැගෙන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ හරහා රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටී.

Read More

වෙසක් පොහොයට දන්සල් දෙනවාද? මෙන්න විශේෂ දැනුවත් කිරීමක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

අස්වැසුම වැඩිහිටි දීමනා හෙට සිට බැංකු ගිණුමට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභක මණ්ඩලය පවසයි.

Read More

පවි­ත්‍රාගේ වත්කම් පිරි­ක්සයි

හිටපු අමා­ත්‍ය­ව­රි­යක වන පවිත්‍රා වන්නි­ආ­රච්චි ගේ වත්කම් සම්බ­න්ධ­යෙන් නීතිවිරෝධි වත්කම් විම­ර්ශන කොට්ඨා­සය පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත. ‍

Read More

රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය අද සිට

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ට යෙදෙන 2026 රාජ්‍ය වෙසක් මහෝ­ත්ස­වය ‘දක්ෂිණා ප්‍රභා’ නමින් හෙට (27) සිට මාතර දිස්ත්‍රි­ක්කය කේන්ද්‍ර කර­ග­නි­මින් ආරම්භ කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබේ.

Read More