ඔස්ට්‍රේලියාව වීසා නීති වෙනස් කරයි: ශිෂ්‍ය වීසාවලට මාරු වෙන්න බෑ
සංචාරක වීසා ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ක්‍රමවේදය ජූලි 1වන දා සිට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
සංචාරක වීසා ලබා ගෙන ඔස්ට්‍රේලියාවට පැමිණ ශිෂ්‍ය වීසාවට මාරු වීමේ ක්‍රමවේදය ජූලි 1වන දා සිට අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත.
මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා හෙට (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
Read Moreතමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
Read Moreදිස්ත්‍රික්ක 07ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඉකුත් ජුනි 3 වෙනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කොළඹ පිහිටි සිය නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසීය.
Read Moreවසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාත දියුණු කිරිමට ඇති හොඳම ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.
Read Moreඅපනයනට වෙළඳාම අරමුණු කරගනිමින් ගංජා වගා කිරීම ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවා තිබේ.
Read Moreඅ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකමෙහි 3 වන වාරිකය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreනියාමන නීති නොමැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.
Read Moreමහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක ඊයේ (12) නියෝග කළේය.
Read More