CLOSE

පුවත්

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැලැස්ම ගැන ආරංචියක්

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැලැස්ම ගැන ආරංචියක්

මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා හෙට (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

රාජපක්ෂට එරෙහිව මහින්දානන්ද නීති මගට

තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

Read More

''මට ගැහුවේ අතින් පයින්, පාර්ලිමේන්තුවේ දී සියල්ල හෙළි කරනවා'' - ගුණතිලක රාජපක්ෂ

ඉකුත් ජුනි 3 වෙනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ කොළඹ පිහිටි සිය නිවසේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

Read More

උද්දිකගේ පිස්තෝල රංගනය අතේ පත්තු වෙයිද?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න ගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තබා ඇත්තේ පොලිස් ප්‍රධානියකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසීය.

Read More

සජිත් ගෙන් යාපනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාත දියුණු කිරිමට ඇති හොඳම ක්‍රමය යාපනය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරිම බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

Read More

කංසා වගාවට යෝජනා කැඳවයි

අපනයනට වෙළඳාම අරමුණු කරගනිමින් ගංජා වගා කිරීම ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවා තිබේ.

Read More

සා.පෙ. උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කරන්න යයි?

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

Read More

ඔන්ලයින් කැසිනෝවලින් රටට කෝටි ගණන් ආදායම් අහිමි වෙලා

නියාමන නීති නොමැති හෙයින් ඔන්ලයින් කැසිනෝවලින් රටට රුපියල් කෝටි ගණනින් ආදායම් අහිමි වෙමින් පවතින බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

Read More

රංජන් නඩුවකින් නිදහස්

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරිමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක ඊයේ (12) නියෝග කළේය.

Read More

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ජනපතිගෙන් කමිටුවක්

පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More