මැතිවරණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර ඇත.
Read Moreජනපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර කිසිදු විරසකයක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
Read Moreගංවතුරින් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්රිත ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන තුන්වන දිනටත් අද(26) ක්‍රියාත්මක කෙරේ.
Read Moreඅද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ වූ ආරම්භ වූ ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී පෙ.ව. 10 වනවිට 25%ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි පැවසීය.
Read Moreසහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දී තිබේ.
Read Moreපසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබේ.
Read More2024 මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreමෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
Read Moreහෙට(26) පැවැතිවීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද උදෑසන සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreපාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් සේවාවට අයත් ගුවන් යානයක් (UK131) තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර ඇති බව වාර්තා වේ.
Read More