පාසල් සිසුන්ට ඊ-තක්සලාවට ප්‍රවේශය පහසු කරයි
'දිට්වා' සුළි කුණාටුවත් සමග ඇති වූ අනපේක්ෂිත හදිසි තත්ත්වය තුළ සිසුන් මුහුණ දුන් අභියෝග හඳුනා ගනිමින්, ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා සහයෝගය ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊ-තක්සලාව ඩිජිටල් ඉගෙනුම් වේදිකාව ශක්තිමත් කර තිබේ.