සෑම දිනකම කාන්තාවන් 15 දෙනෙක් පියයුරු පිළිකාවට ගොදුරු වෙලා
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
උඩුකය නිරුවතින් මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් විදේශ තරුණිය අද (15) අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි.
ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ තායි ජාතික කාන්තාවකි.
පොලිසිය පැවසුවේ ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීමේ චෝදනාව මත පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ තරුණිය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බවත් දිනකට තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.
නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.