ගුරුවරු 23,000ක් අලුතින් බඳවා ගන්නා බව අගමැතිනිය කියයි
රජයේ පාසල් පද්ධතිය තුළ පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් මේ වසර අවසානයේ දී ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.