ශ්‍රී ලංකාව සහ බෙලරුස් අතර සෞඛ්‍ය සේවා අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreතද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
Read Moreකළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (15) පෙ.ව. 8ට නිකුත් කළේය.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඉන්දියානු යුද නෞකාවක් වන සුනයිනා නොහොත් IOS සාගර් නෞකාව හෙට (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreතද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreබැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක අංගනයේ නැගෙනහිර බිත්ති ජැටියෙන් පිටත් වූ හිටපු එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් DECISIVE, මාස තුනකට ආසන්න කාලයක් කළ ගමනකින් පසු ත්‍රිකුණාමලයට වරායට පැමිණ තිබේ .
Read Moreසිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා .
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More