යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග සැප්තැම්බර් ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී පැවැත්වීමට තීරණය කර ඇත.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර 2026.06.05 වන දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එම සාකච්ඡාවේදී දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සදහා වන,
*වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දීත්,
*වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 ඔක්තෝබර් මාසයේ දීත්,
*වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 දෙසැම්බර් මාසයේ දීත්
පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව එකඟතාව පළ කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.
පාසල් සිසුන් අතර අධික ස්ථුලතාවය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.