CLOSE

පුවත්

අනුර, ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුවෙයි : ජනාධිපතිවරණය ගැනත් කතාවෙයි

අනුර, ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමති හමුවෙයි : ජනාධිපතිවරණය ගැනත් කතාවෙයි

ජපානයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුගේ යොශිෆුමි අතර හමුවක් අද (22) පස්වරුවේ සිදුව තිබේ.

ගුරු වෘත්තීය ගැටළු දෙකකට රජයෙන් විසඳුම්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්‍රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

Read More

ජිවන් තොණ්ඩමන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබේ.

Read More

පවිත්‍රා ගේ ගැසට්ටුවට එරෙහි පෙත්සම විභාගයට

මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.

Read More

හිරුණිකාට ඇප

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (22) නියෝග කළේය.

Read More

රනිල් ගෙන් සජිත් ට අනුර ට ආරාධනා !

රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස ට සහ අනුර කුමාර දිසානායක ට ආරාධනා කරන බව ද පැවසීය.

Read More

විදෙස් ගමන් වියදම ලක්ෂ 700 ද? සියල්ල රටට ඉදිරිපත් කරන්න අනුර සූදානම්

සිය විදෙස් සංචාර සඳහා වැය වූ මුළු මුදල රට හමුවේ ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

Read More

විදේශගතව පැමිණි ශ්‍රමිකයින් ට රජයෙන් අතදෙයි

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

පොහොට්ටුවේ 10ක් සමඟ සජබ සන්ධානය අගෝස්තුවේ එළියට

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසීය.

Read More