ජර්මනියේ මැතිවරණ : කන්සවේටිව් පක්ෂයට ජය
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.
සංක්‍රාන්ති ලිංගික කතුන්ට, කාන්තා ක්‍රීඩාවලට සහභාගිවීම වළකමින් විධායක නියෝගයක් නිකුත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
Read Moreඅමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව, LGBTQ ප්‍රජාව මෙන්ම සංක්‍රමණික ජනතාවද ද්වේශ සහගත ලෙස අනතුරේ හෙලමින් විධායක නියෝග නිකුත් කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය ඔහු ඉදිරියේ දීම වොෂින්ටනයේ කිතුනු සභා නායිකාවක විසින් අභියෝගයට ලක්කර තිබේ.
Read Moreතුර්කියේ බොලු හි සීත ක්‍රීඩා සඳහා වෙන්වූ නිවාඩු නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 66 දෙනෙකු මිය ගොස් අවම වශයෙන් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.
Read Moreබොලිවුඩ් නළු සෙයිෆ් අලි ඛාන් මුම්බායිහි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර තිබේ.
Read Moreඅමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ලැව්ගිනි නිසා මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගොඩබෑමට යාමේ දී කඩා වැටීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.
Read More