මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇති බවට ඇමරිකා එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
"අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක් ම විනාශ වනු ඇත, එය නැවත කිසි දා ආපසු නොඑනු ඇත" යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social හි සටහනක් තබමින් අද (අප්‍රේල් 07) මෙලෙස අනතුරු අඟවා තිබේ.
"මට එය සිදු කිරීමට අවශ්‍යතාවක් නැත, නමුත් එය බොහෝවිට සිදුවනු ඇත. කෙසේ වෙතත්, දැන් අපට සම්පූර්ණ පාලනමය වෙනසක් ඇති බැවින්, වෙනස්, බුද්ධිමත් සහ අඩු රැඩිකල් මනසක් පවතින විට, ඇතැම්විට විප්ලවීය ලෙස අපූරු දෙයක් සිදුවිය හැකි ය, කවුද දන්නේ?
"ලෝකයේ දීර්ඝතම හා සංකීර්ණ ම ඉතිහාසයේ වැදගත් ම ශිෂ්ටාචාරයක් වෙත අවධානය යොමු කර සිටිමු. කප්පම් ගැනීම්, දූෂණය සහ මරණය වසර 47කට පසු අවසන් වනු ඇත. ඉරානයේ ශ්‍රේෂ්ඨ ජනතාවට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!"
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.