මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා පැවති බවත්, එහිදී දෙපාර්ශ්වය "ප්‍රධාන එකඟතා කරුණු" ඇති කර ගත් බැවින් එමඟින් ගැටුම් දැඩි ලෙස උග්‍රවීම් වළක්වා ගත හැකි බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ය.
කෙසේ නමුත්, යුද්ධය අවසන් කිරීම සඳහා ඉක්මනින් ගිවිසුම් ගත විය හැකි බවට ට්‍රම්ප් ගේ අනුමානිත ප්‍රකාශය ටෙහෙරානය ප්‍රතික්ෂේප කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදය විසින් මීට දින 24කට පෙර ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ දා පටන් ඔවුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පවසා තිබේ.
ටෙහෙරානය හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට නිදහසේ ගමන් කිරීමට ඉඩ නොදුනහොත් ඉරානයේ විදුලි බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම් "පහර දී විනාශ කරන" බවට සති අන්තයේ ට්‍රම්ප් කළ තර්ජනය සහ ඊට ප්‍රති උත්තරයක් ලෙස මැද පෙරදිග පුරා යටිතල පහසුකම් විනාශ කරන බවට ඉරානය විසින් කළ තර්ජනය, ගැටුම තවදුරටත් උඩු දිවීමක් සහ ගෝලීය ආර්ථික අර්බුදයක් පිළිබඳ බියක් ඇති කර තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්‍රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.