මස් පිණිස මරන්න ගිය පූසෝ 400ක් බේරා ගැනෙති : පූස් දඩයමේ ගිය 9ක් දැලේ
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
ඉරානයේ යුද්ධය, ෆෙඩරල් සංක්රමණ බලාත්මක කිරීම සහ ඉහළ යන ජීවන වියදම ඇතුළු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පනවා ඇති ප්රතිපත්තිවලට එරෙහිව තමන් විරෝධතා දක්වන බව සංවිධායකයෝ පවසති.
"ට්රම්ප් කැමති අප ඒකාධිපතියෙකු ලෙස පාලනය කරන්න. නමුත් මෙය ඇමරිකාවයි, බලය අයිති ජනතාවටයි," සංවිධායකයින් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බළලුන් සොරකම් කිරීමේ චෝදනා එල්ල වූ ස්ථානයක් බලධාරීන් විසින් වැටලීමෙන් පසු, මරාදැමීමට නියමව සිටි බළලුන් 400 කට වැඩි පිරිසක් බේරාගෙන ඇති බව වියට්නාමයේ සත්ව සුභසාධන කණ්ඩායමක් පවසයි.
අඟහරුවාදා (16) ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ රිච්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර ඉන් පසුව ප්රබල පසු කම්පන ඇති වී තිබේ.
ඉරාන ප්රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.