CLOSE

විදෙස්

දකුණු කොරියාවේ ගුවන් අනතුරකින් 28 දෙනකු මරු දකියි

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගොඩබෑමට යාමේ දී කඩා වැටීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ට්‍රම්ප්ගේ නව රජයේ ලොකු පුටුවක් ඊලොන් මස්ක් ට

අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා "Department of Government Efficiency" නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක් ට ලබාදීමට කටයුතු කර තිබේ.

Read More

ට්‍රම්ප් ඝාතන තැතක් ගැන ඉරාන ජාතිකයෙකුට අධිචෝදනා

අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් සම්බන්ධයෙන් ඉරාන ජාතිකයෙකුට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

Read More

ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය හෙළිවෙයි

ඊශ්‍රායලය අද(26) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර බව හෙළිවී තිබේ.

Read More

කැනඩා - ඉන්දියා අර්බුදය තවත් දිග්ගැස්සෙයි

කැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු, රාජ්‍ය තාන්ත්‍රිකයින් දෙරටින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට, බිෂ්නෝයි නම් ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ බවත්, එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලීසිය අනාවරණය කර ති‌‌බේ.

Read More

ලෙබනනය 'ගාසා' තිරයක් වේවි - ඊශ්‍රායල අගමැති අනතුරු අඟවයි

ලෙබනනය ද වැඩි දිනක් යෑමට පෙර තවත් ගාසා තීරයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

Read More

හිටපු කැබිනට් ඇමැතිට මාස 12ක සිර දඬුවමක්

යුක්තිය ඉටු කිරීම අවහිර කිරීම සහ ඩොලර් 300,000ක ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග භාණ්ඩ අනීතිකව ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ, සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබේ.

Read More