CLOSE

පුවත්

කොච්චිකඩේ අවට විශේෂ රථවාහන සැලැස්මක්

කොච්චිකඩේ අවට විශේෂ රථවාහන සැලැස්මක්

අද (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර තිබේ.

පාස්කු ප්‍රහාරයට අදට වසර 7ක්

පාස්කු ප්‍රහාරය සිදුවී අදට වසර 7ක් ගත වීම නිමිත්තෙන් දිවයිනේ සෑම දේවස්ථානයකම අද (21) දිනයේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Read More

ජනාධිපති තුන්පාරක් පාර්ලිමේන්තු ඇවිත් කුමාර ජයකොඩි රැක්කා - නාමල්

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට තුන් පාරක් ඇවිත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිව රැක්ක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති නව අවුරුද්දේ වැඩ ආරම්භ කිරීමට එක්වෙමින් මාධ්‍යවේදීන් අමතමිනි.

Read More

ID ඔෆිස් සියලු මහජන සේවාවන් අද සිට යළි ඇරඹේ

තාවකාලිකව අත්හිටවනු ලැබු පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාව අද (20) සිට යළි ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වීමට නියමිත යි.

Read More

මැලේසියාව: ගින්නකින් පැල්පත් දහසක් විනාශ වෙයි

මැලේසියාවේ සබා ප්‍රාන්තයේ බෝර්නියෝ දූපතේ වෙරළබඩ ගම්මානයක ඉරිදා ඇති වූ දැවැන්ත ගින්නකින් තාවකාලික නිවාස 1,000 ක් පමණ විනාශ වී ඇති අතර, එහි පදිංචිකරුවන් අවතැන් වී තිබේ.

Read More

විමසිලිමත් වන්න! : හෙටත් පළාත් කිහිපයක උණුසුම ඉහළට

හෙට (20) දිනයේ දී පළාත් කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

හෝමුස් නැවත වැසේ

හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට පෙර පැවති ලෙසටම යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.

Read More

රාගම කතකට අඩන්තේට්ටම් කළ ප්‍රධාන සැකකාරිය ඇතුළු පිරිස රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

හෝමූස් ඉතිරි සටන් විරාම කාලය තුළ විවෘත යි: ඉරාන විදේශ අමාත්‍ය

"සටන් විරාමයේ ඉතිරි කාලය තුළ" හෝමූස් සමුද්‍ර සන්ධිය "සම්පූර්ණයෙන්ම විවෘත යැයි ප්‍රකාශිත" බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

Read More