යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට පෙර පැවති ලෙසටම යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය සිය වරායන් අඛණ්ඩව අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
අමෙරිකාව සිය වරායන් අඛණ්ඩව අවහිර කළහොත් හෝමූස් යළි වසා දමනු ඇති බවට ඉරානය මින්පෙර ද පවසා තිබුණි.
මෙම සතිය මුලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධනේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකාව පවසා සිටියේ, ඉරානය වෙත පැමිණෙන සහ ඉරානයෙන් පිටව යන සියලුම නෞකාවන්ට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර නොමැති බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.