යෝෂිත ඇප මත නිදහස් : විදෙස් ගමන් තහනම්
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
නැවතත් පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය ක්‍රියාත්මක බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව, ඔත්තේ හා ඉරට්ටේ ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම ද ක්‍රියාත්මක බවත් පෙට්‍රල් වාහන සඳහා පෙර පැවති ඉන්ධන කෝටාව යළි සක්‍රීය බවත් එහි කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ ය.
උත්සව සමය හේතුවෙන් පසුගිය 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ඉවත් කෙරිණ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණි.