මෙසීගෙන් ඓතිහාසික වාර්තාවක්
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
ශ්රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර පළමු එක්දින ක්රිකට් තරගය අද (20) පැවැත්වීමට නියමිත යි.
ශ්රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට එක්දින ක්රිකට් තරග 3ක් සහ පන්දුවාර 20/20 ක්රිකට් තරග 3ක් ඇතුළත්.
තරගාවලියේදී චමරි අතපත්තු ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර, බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ නිගාර් සුල්තානා.
කණ්ඩායම් දෙක අතර අවසන් වරට පැවති එක්දින ක්රිකට් තරග 5න් 3ක් ජයගෙන තිබෙන්නේ, ශ්රී ලංකා කාන්තා කණ්ඩායමයි.
එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමා ඇති අතර, අනෙක් තරගය තීරණයකින් තොරව අවසන් වී ඇත.
බංග්ලාදේශයේ රාජ්ෂාහිහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් අද (20) පෙරවරු 09.00ට ආරම්භ විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ.