වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.
රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තය තුළ බලය තහවුරු කරගැනීමට පෙර, අමෙරිකාව විසින් එහි බලය තහවුරු කරගත යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
"රටවලට හිමිකාරිත්වයක් තිබිය යුතුයි. ඔබ හිමිකාරිත්වය ආරක්ෂා කළ යුතුයි, සහ ඒ අනුව අපට ග්‍රීන්ලන්තය ආරක්ෂා කිරීමට සිදුවනු ඇත."
ඔවුන් එය "පහසු මාර්ගයෙන්" හෝ "දුෂ්කර මාර්ගයෙන්" කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, රටවල් ආරක්ෂා වන්නේ ගිවිසුම් මගින් නොව අයිතිවාසිකම් මගින් බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ඩෙන්මාර්ක සහ ග්‍රීන්ලන්ත වැසියන් පවසන්නේ, ග්‍රීන්ලන්තය යනු විකිනීමට ඇති භූමියක් නොවන බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා භාරයට ගෙන එරටින් පිටුවහල්කර ඇති බව ජනපති ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර තිබේ.
ජපාන පාර්ලිමේන්තුවේ ඉහල යන කාන්තා නියෝජනයට ගැලපෙන පරිදි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාන්තා වැසිකිළි ගණන ඉහල දමන මෙන් පෙත්සම් ඉදිරිපත් කර ඇති කාන්තා මන්ත්‍රීවරියන් 60 දෙනා අතර එරට අගමැතිනි සනේ ටකයිචි සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.