ඡන්ද විමසීම අවසන් : පළමු නිල ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර
2024 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (නොවැම්බර් 14 වැනිදා) සවස 4ට අවසන් විය.
2024 මහා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද (නොවැම්බර් 14 වැනිදා) සවස 4ට අවසන් විය.
අද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% කට ආසන්න බව ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පවසයි.
Read Moreඅද (නොවැම්බර් 14 වැනිදා) දහවල් 12 වන විට මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක් පමණ වන බව මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධාන පැවසීය.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර පැය 48ක නිහඬ කාලය තුල, එනම් නොවැම්බර් 12 සිට 13 වැනිදා දක්වා අවම වශයෙන් අපේක්ෂකයෝ 93 දෙනකු මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ විය.
Read Moreමැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි සියලු පෞද්ගලික සහ රාජ්‍ය බැංකු සහ මූල්‍ය සේවකයින්ටද නිවාඩු ලබාදෙන්නැයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන හෙට දිනයේත්, ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙන ආරක්ෂක ක්‍රමවේදයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.
Read Moreආරුගම්බේ ප්‍රදේශයට අදාළව අමරිකාව නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කර ගත් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය අද (13) නිවේදනය කර තිබේ.
Read Moreපසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Read Moreඅනිද්දා (14) පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාලව ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි.
Read Moreහිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාසවලින් 27ක් යළි රජයට පවරා ගෙන තිබේ.
Read More2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
Read More