පුවත්

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තියයි

නේපාල පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තියයි

නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මිනිත්තු කිහිපයකට පෙර, පාර්ලිමේන්තු පරිශ්‍රයට කඩා වැදුණු Gen Z විරෝධතාකරුවන් එහි පිහිටි එක් ගොඩනැගිල්ලකට ගිනි තබා තිබේ.

පොහොට්ටුවට කරන්න පුළුවන් ලොකුම දේ සම්පත් මනම්පේරි පොලීසියට බාරදෙන එක - ඇමති නලින්ද

මිද්දෙණිය ප්‍රදේශයේ දී සොයාගැනුණු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා බවට "සැක කෙරෙන අමුද්‍රව්‍ය" අඩංගු බහාලුම් දෙකක් සොයාගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන සම්පත් මනම්පේරි නම් අය කෙටි කලක් පොලිස් බුද්ධි අංශයේ සේවය කළ අයෙකු බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

Read More

මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කරන්න යයි

කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන, මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරික්ෂා කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

Read More

රාජිතට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කර තිබේ.

Read More

සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතා : 19ක් මරුට

නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

සමාජ මාධ්‍ය තහනමට එරෙහි නේපාලයේ විරෝධතාවලින් 13ක් මරුට

නේපාල රජය විසින් පැනවූ සමාජ මාධ්‍ය තහනමට එරෙහි විරෝධතා අතරතුර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

විදෙස් රටවල ආපදාවට ලක්වන ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර

විදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

Read More

එජාපය තීරණයක් ගනී

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේ දී ලංකාවට එරෙහි යෝජනාවක් ?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Read More

ත්‍යාග දෙන පණිවිඩය ඔබටත් ආවාද ? පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

රාජ්‍ය බැංකුවක් මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් ව්‍යාජ පණිවිඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.

Read More

අද පූර්ණ චන්ද්‍රග්‍රහණයක්

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දැකගත හැකි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

Read More