රනිල්ගේ ප්‍රකාශයකට හරිනිගෙන් දැඩි ප්‍රතිචාරයක්
“බබ්බු එක්ක මේක කරන්න බෑ” මේ, ඔක්තෝබර් 29 වන දා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පන්නල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්වීමකදී වත්මන් රජයේ අග්‍රාමාත්‍යවරිය වන මහාචාර්ය හරිනි අමරසූරිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකි.