වර්තමාන ආණ්ඩුවට ඇති සුවිශේෂී අවස්ථාවක් ගැන නාමල් කියයි
රටේ අධ්‍යාපනය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සභික නාමල් රාජපක්ෂ පවසයි.
රටේ අධ්‍යාපනය වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන සභික නාමල් රාජපක්ෂ පවසයි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreහිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් රජය දරණ වැය බර මුළුමනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ හා පනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreබස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය බවට තහවුරු වී තිබේ.
Read Moreඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ඉන්දීය නියෝජිත පිරිසක් අනිද්දා (29) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අදින් (27) ආරම්භ කරන බව, තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර ඇත.
Read Moreජනපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය අතර කිසිදු විරසකයක් නොමැති බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
Read Moreගංවතුරින් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්රිත ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන තුන්වන දිනටත් අද(26) ක්‍රියාත්මක කෙරේ.
Read Moreඊශ්‍රායලය අද(26) අලුයම ඉරානයට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවේ ඉලක්කය ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර බව හෙළිවී තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30ට ආරම්භ කෙරේ.
Read Moreඅද (26) පෙ.ව. 7.00ට මධ්‍යස්ථාන 48කදී ආරම්භ වූ ආරම්භ වූ ඇල්පිටිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී පෙ.ව. 10 වනවිට 25%ක ඡන්ද දායකයින් පිරිසක් ඡන්දය භාවිත කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි පැවසීය.
Read More