පුවත්

3000ක් නිරුවතින් පීනයි

3000ක් නිරුවතින් පීනයි

ශීත සෘතුවේ ආරම්භය සනිටුහන් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ හෝබාට් හි ඩර්වන්ට් නදියේ 3,000කට වැඩි පිරිසක් නිරුවතින් පිහිනීමේ ඉසව්වකට සහභාගී වී තිබේ.

කරණීයමෙත්ත සූත්‍රය විකෘති කිරීම ගැන සී.අයි.ඩී. පරීක්ෂණ

කරණීයමෙත්ත සූත්‍රය කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

Read More

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය වංචාවක තතු එළියට

2014 - 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3,416 අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි.

Read More

උමා සහ තාරා

අපි ඉතාමත් ම තරුණ කාලෙ දි තමයි සුදත් ගාමිණී බණ්ඩාර කවීන්ද්‍රයගෙ, එහෙම නැත්තං ආදරණීය සුදත් අයියගෙ 'උමා' ගේය කවිය අපේ හදවත් ආමන්ත්‍රණය කෙරුවෙ. සුදත් අයියා කියන්නෙ මාරම බොක්කක්. ඒ තරං මිනිස්සු යහපත් වෙන්නෙ කොහොමද කියලා, පුද්ගලිකව මට තේරෙන්නෙ නෑ.

Read More

ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇත.

Read More

පියුමි ගේ වත්කම් ගැන විමර්ශන

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

පුටින්, කිම් රවුම් ගහපු හැටි එළියට

වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කොරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක්' තෑගි කළේය.

Read More

වාහන 658ක් ආගිය අතක් නෑ

මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

මාංශ භක්ෂක බැක්ටීරියා ආසාදනය ගැන මෙරටට පණිවිඩය​ක්

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Read More