අපේ ඡන්ද පදනම 10%කින් වැඩි වෙලා - පොහොට්ටු මහලේකම්
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැටී ඇති බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.