රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සම විසිවෙයි
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.