ධම්මික බැහැ කියයි - නාමල් එයි ද ?
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කුරිරු අඳුර අගෝස්තු 10 සුදර්ශි ඇරීනා තියෙටර් හිදී
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 99ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read Moreසිරගත කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා සියා නිදහස් කිරීම පිළිබඳ තමන් සතුටු වන බවත් ෂෙයික් හසීනා හිටපු අගමැතිවරිය මීට කලකට පෙර මෙම පියවර ගත්තා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read More2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහඅට දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
Read Moreඅග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.
Read Moreජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreදෙමළ ප්රගතිශීලි සන්ධානය ප්රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ලබාදීමට තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read Moreඅනුර කුමාර දිසානායක වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇති බව වාර්තා වේ.
Read Moreපැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් අරුණ දර්ශන අද (06) පැවැත්වෙන එම ඉසව්වේ අවසන් පූර්ව වටයට එක්වීමට නියමිතයි.
Read More2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.
Read More