ශ්රී ලංකාවට කඩුලු 6ක පරාජයක්
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.
මෙවර තරගාවලිය ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත් වේ.
කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වන දින පැවැත්වීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්රීඩාලෝලීන් ක්රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.