බංග්ලාදේශයට කඩුලු 8ක සුපිරි ජයක්
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
එල්.පී.එල්. තරගාවලියේ Kandy Falcons සහ Dambulla Sixers යන කණ්ඩායම් දෙක අතර අද (15) පැවති තරගය ලකුණු 54කින් ජයගැනීමට Kandy Falcons කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකණු 222ක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ Dambulla Sixers කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 168ක් පමණි.
මෙය LPL තරගාවලියේ 18 වන තරගයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට 20යි 20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට අද (16) හැකිවුණි.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවති දෙවන 20-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 83ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.