ශ්රී ලංකාවට කඩුලු 6ක පරාජයක්
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.
එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඔවුන් ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් කඩුලු 6ක පරාජයක් සත්කාරක ශ්රී ලංකා කණ්ඩායමට අද (7) අත්විය.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්රීඩාලෝලීන් ක්රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.